Latest Sinhala Subtitles :

Pages

Home » » Lost - දෛවයට ආමන්ත්‍රණය

Lost - දෛවයට ආමන්ත්‍රණය

ඔන්න අද මම ඔයාලට Lost කියන TV Series එකේ Season 3 එක දෙන්නයි යන්නේ... මම මීට කලින් මේ TV Series එක Lost - දෛවයට ආමන්ත්‍රණය කියන ලිපියෙන් හදුන්වලා දීලා Lost Season 1 එකයි Lost Season 2 එකයි දීලා තියෙන්නේ... ඔයාලා ඒවා බලලා නැත්නම් මේක බලන්න කලින් ඒ ලිපි කියවලා ඒවා Download කරගෙන ඉන්න....

මේකේ ඔක්කොම Episode ටික තියෙන්නේ MKV ෆෝර්මැට් එකේ. සයිස් එක අඩුයි... සයිස් එක අඩු වුනාට හොද කොලිටියට තියනවා.... වැඩිය කතා ඔනේ නෑ එහෙනම් ඔන්න Download කරගන්න. පහලින් English Subtitle ලුත් දීලා තියනවා............
Share this article :

+ comments + 9 comments

June 5, 2013 at 10:12 PM

robin hood 2006 tv series aka dennako...sinhala sub akka denna puluwannam hodai

August 28, 2020 at 5:54 AM

Ela

November 2, 2020 at 6:34 AM

season 2 sinhala sub nane

January 19, 2021 at 5:13 AM

Kohomada ganne sub tika

January 27, 2021 at 5:06 AM

thanks s1

February 19, 2021 at 8:56 AM

oi meke sub ganna thanak nane

April 23, 2021 at 6:45 PM

ela

May 29, 2021 at 10:27 AM

season 5 ekai 6 ekai nadda

June 11, 2021 at 4:52 AM

ela

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිංහල උපසිරැසි - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger